ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී ගවුරි ලංකේෂ් ඝාතනය කෙරේ

ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක වෙඩි තබා ඝාතනය කර තිබේ. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක් මෙන් ම සමාජ ක්‍රියාකාරිණියක ලෙස ප්‍රසිද්ධ ගවුරි ලංකේෂ් ඝාතනය කර තිබුණේ, බැංගලෝර්හි පිහිටි ඇයගේ නිවසේදී ය. නාඳුනන තුවක්කුකරුවන් තිදෙනෙකු ඇයට වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තාවේ. 55 හැවිරිදි ගවුරි ලංකේෂ් දකුණු ඉන්දියාවේ විකල්ප දේශපාලන සඟරාවක ප්‍රධාන ප්‍රවෘත්ති කතෘවරිය ලෙස කටයුතු කළා ය. ඇය හින්දු … Continue reading ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී ගවුරි ලංකේෂ් ඝාතනය කෙරේ